News Line| Off Air
Generic placeholder image

Sep
20

වීරකැටියේ සිදු වූ වෙඩි තැබීමකින් 14 හැවිරිදි දරුවෙක් ජීවිතක්ෂයට

625 Views


වීරකැටියේ සිදු වූ වෙඩි තැබීමකින්  14 හැවිරිදි දරුවෙක් ජීවිතක්ෂයට

වීරකැටිය, ගජනායකගම ප්‍රදේශයේ දී සිදුකළ වෙඩිතැබීමකින් 14 හැවිරිදි දරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පවුල් ආරවුලක් දුරදිගයාමෙන් ඇති වූ ගැටුමකින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති අතර එහිදී දරුවා බරපතළ තුවාල ලබා වීරකැටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.


News Articles
Latest Videos
Most Popular Post