මෙවර උසස් පෙළ විභාගයට පෙනීසිටින සිසුන්ට ෆයිසර් එන්නත ලබාදීමට සැලසුම් කර තිබෙන බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සදහන් කරනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික මහතා ඇසු පැනයකට පිළිතුරු ලබාදෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව සදහන් කර තිබෙනවා.