News Line| Off Air
Generic placeholder image

Sep
21

ශ්‍රී ලංකා කණ්ඩායම ලබන පෙබරවාරි මාසයේදී ඉන්දීය තරග සංචාරයක

532 Views


ශ්‍රී ලංකා කණ්ඩායම ලබන පෙබරවාරි මාසයේදී ඉන්දීය තරග සංචාරයක

ශ්‍රී ලංකා කණ්ඩායම ලබන පෙබරවාරි මාසයේදී ඉන්දීය තරග සංචාරයක නිරත වීමට නියමිත අතර ඒ බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයද නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර තිබෙනවා.

ඒ අනුව, තරගාවලියට ටෙස්ට් තරග 02ක් සහ පන්දුවාර 20යි 20 තරග 02ක් ඇතුළත් වන බවයි පැවසෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post