News Line| Off Air
Generic placeholder image

Sep
21

උපාධි පාඨමාලා සඳහා දිස්ත්‍රික් මට්ටමින් බඳවා ගන්නා ප්‍රතිශතය නිකුත් කෙරේ

566 Views


උපාධි පාඨමාලා සඳහා දිස්ත්‍රික් මට්ටමින් බඳවා ගන්නා ප්‍රතිශතය නිකුත් කෙරේ

2020 උසස් පෙළ විභාගය සමත් වී විශ්වවිද්‍යාල සඳහා අයැදුම් කළ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ උපාධි පාඨමාලා සඳහා දිස්ත්‍රික් මට්ටමින් බඳවා ගන්නා ප්‍රතිශතය නිකුත් කර තිබෙනවා.

ඒ අනුව මේ පිලිබදව වැඩි විස්තර දැන ගැනීම සදහා www.ugc.ac.lk වෙබ් අඩවියට පිවිසෙන්න..


News Articles
Latest Videos
Most Popular Post