News Line| Off Air
Generic placeholder image

Sep
23

නිදහස් අධ්‍යාපනයේ පියා ආචාර්ය සී.ඩබ්.ඩබ්. කන්නන්ගර මහතාගේ 52 වන අනුස්මරණ දිනය අදයි

1456 Views


නිදහස් අධ්‍යාපනයේ පියා ආචාර්ය සී.ඩබ්.ඩබ්. කන්නන්ගර මහතාගේ  52 වන අනුස්මරණ දිනය අදයි

නිදහස් අධ්‍යාපනයේ පියාවන අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සී.ඩබ්.ඩබ්. කන්නන්ගර මහතා දැයෙන් සමුගෙන අදට වසර 52 කි.

මෙම සැමරුම් උත්සවය බත්තරමුල්ල ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ ස්ථාපිත ආචාර්ය සී.ඩබ්.ඩබ්. කන්නන්ගර මහතාගේ පිළිරුව අසල දී අද පැවැත්විණි.

මෙහි දි අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ආචාර්ය සී.ඩබ්.ඩබ්. කන්නන්ගර මහතාගේ පිළිරුවට පුෂ්පෝපාහාර දක්වන ලදී.


News Articles
Latest Videos
Most Popular Post