News Line| Off Air
Generic placeholder image

Sep
24

ඉන්දීය අගමැති සහ අමෙරිකානු ජනපති අතර ද්වීපාර්ශ්වික සාකච්ඡාවක්

637 Views


ඉන්දීය අගමැති සහ අමෙරිකානු ජනපති අතර ද්වීපාර්ශ්වික සාකච්ඡාවක්

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් අතර ද්වීපාර්ශ්වික සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

එමෙන්ම ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අමෙරිකානු උප ජනාධිපති කමලා හැරිස් අතර හමුවක් ද අමෙරිකාවේ වොෂින්ටන්හිදී සිදුව තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post