News Line| Off Air
Generic placeholder image

Sep
26

පෞද්ගලික බස් රථ හිමියන්ට සහන පැකේජයක් ලබාදීමට පියවර

574 Views


පෞද්ගලික බස් රථ හිමියන්ට සහන පැකේජයක් ලබාදීමට පියවර

පෞද්ගලික බස් රථ හිමියන් සඳහා සහන පැකේජය ලබාදීමට පියවර ගෙන තිබෙනවා. මේ පිලිබදව අදහස් දක්වමින් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සදහන් කලේ මාර්ග බලපත්‍ර හිමි දාහත් දහසකට එම සහන පැකේජය ලබාදෙන බවයි.


News Articles
Latest Videos
Most Popular Post