News Line| Off Air
Generic placeholder image

Sep
27

Google සමාගමේ 23 වෙනි උපන්දිනය අදයි

489 Views


Google සමාගමේ 23 වෙනි උපන්දිනය අදයි

Google සමාගමේ 23 වෙනි උපන්දිනය අදට යෙදී තිබෙනවා. Google සමාගම 1998 වර්ෂයේදී අද වැනි දිනක මෙම සමාගම නිල වශයෙන් ආරම්භ කෙරුණු අතර එසේ ආරම්භ කිරීමට පුරෝගාමී වුයේ බ්‍රින් සහ ලැරී ජේජ් ය..

මේ වන විට ලොව පුරා පරිශීලකයින් භාවිතා කරන වෙබ් පිටු අතර පළමු තැන Googleට හිමි වේ..


News Articles
Latest Videos
Most Popular Post