News Line| Off Air
Generic placeholder image

Sep
27

තලෙබාන්වරුන් ඇෆ්ගන් ජනතාවට පැන වූ අලුත් තහනම

682 Views


තලෙබාන්වරුන්  ඇෆ්ගන් ජනතාවට පැන වූ අලුත් තහනම

තලෙබාන්වරුන් ඇෆ්ගන් ජනතාවට පැන වූ අලුත් තහනමක් පනවා තිබෙනවා. මේ අනුව විවිධ මෝස්තර අනුව කොණ්ඩය සහ රැවුල කැපීම එරට ජනතාවට තහනම් කර තිබෙනවා.

අදාල නීතිය කඩන සියලු වැසියන්ට දඩුවම් ලබාදෙන බව තලෙබාන් සංවිධානය දැනුම් දී ඇති බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post