News Line| Off Air
Generic placeholder image

Latest Posts
Dec
6

ප්‍රියන්ත කුමාර ඝාතනයට සම්බන්ධ වූවන්ට උපරිම දඩුවම් ලබාදෙනවා – පාකිස්තාන අගමැති සහතික වෙයි

593 Views


ප්‍රියන්ත කුමාර ඝාතනයට සම්බන්ධ වූවන්ට උපරිම දඩුවම් ලබාදෙනවා – පාකිස්තාන අගමැති සහතික වෙයි

පාකිස්ථානයේ දී ප්‍රියන්ත කුමාර මහතා කෲර ලෙස ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් 800 දෙනෙකු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම් සිදු කර ඇති බව එරට මාධ්‍ය පවසනවා.

මේ අතර ම්ලේච්ඡ ඝාතකයින්ට උපරිම දඬුවම් ලබා දෙන බවට පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා ජනාධිපතිවරයාට සහතික වී තිබෙනවා.

ඒ පසුගියදා පස්වරුවේ දුරකතන සංවාදයකට එක්වෙමින්.


News Articles
Latest Videos
Most Popular Post