News Line| Off Air
Generic placeholder image

Latest Posts
Dec
16

උපන් බිමේ බෝඩිංකාරයන් වන යුගය නිමා කළ යුතුයි – අගමැති

1305 Views


උපන් බිමේ බෝඩිංකාරයන් වන යුගය නිමා කළ යුතුයි – අගමැති

නිවසක් නොමැතිව, උපන් බිමෙහි බෝඩිංකාරයන් වන යුගය ඉදිරි වසර කිහිපය තුළ නිමා කළ යුතුව ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

“කොළොම්තොට සරසවි උයන” මහල් නිවාස සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනුයි අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කලේ.


News Articles
Latest Videos
Most Popular Post