News Line| Off Air
Generic placeholder image

Latest Posts
Dec
29

ශ්‍රී ලංකාවේ ඩොලර් සංචිත ඉහළට – මහ බැංකු අධිපති

452 Views


ශ්‍රී ලංකාවේ ඩොලර් සංචිත ඉහළට – මහ බැංකු අධිපති

මෙරට විදේශ සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 3.1 දක්වා ඉහළ ගොස් ඇති බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු පැවසුවේ, එම සංචිත ප්‍රමාණය මේ වසර නිමවන තෙක් පවත්වා ගැනීමට හැකිවෙනු ඇතැයි අපේක්ෂා කරන බවය.


News Articles
Latest Videos
Most Popular Post