News Line| Off Air
Generic placeholder image

Latest Posts
Dec
30

සපුගස්කන්ද තෙල් පිරිපහදුව යළි වසාදැමේ

410 Views


සපුගස්කන්ද තෙල් පිරිපහදුව යළි වසාදැමේ

බොරතෙල් මිලදී ගැනීම සඳහා බලපා ඇති අමෙරිකානු ඩොලර් හිඟය හේතුවෙන් සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව යළි තාවකාලිකව වසාදැමීමට සිදුවී තිබේ.

බලශක්ති අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ එලෙස ජනවාරි 3වනදා සිට තෙල් පිරිපහදුව වසාදමන බවයි.


News Articles
Latest Videos
Most Popular Post