News Line| Off Air
Generic placeholder image

Latest Posts
Dec
31

කොන්දොස්තර නැති බස් හෙට සිට ධාවනයට – රැකියා 20,000ක් අනතුරේ

869 Views


කොන්දොස්තර නැති බස් හෙට සිට ධාවනයට – රැකියා 20,000ක් අනතුරේ

ලබන 05 වනදා සිට බස් ගාස්තු සියයට 17 කින් ඉහළ යනවා.

පෞද්ගලික බස් රථ සඳහා නව ඉලෙක්ට්‍රොනික කාඩ්පතක් හෙට සිට ක්‍රියාත්මකයි.

ඒ කියන්නේ ඒ බස් රථවලට කොන්දොස්තරලා අවශ්‍ය වෙන්නේ නැහැ.

අපේ රටේ පෞද්ගලික බස් රථ සේවයේ පමණක් කොන්දොස්තරලා 20,000ක් පමණ සේවය කරනවා.

ඔවුන්ගෙන් යැපෙන සංඛ්‍යාව දළ වශයෙන් ලක්ෂයක්.


News Articles
Latest Videos
Most Popular Post