News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
11

මෙරට 17 වන විශ්වවිද්‍යාලය අද විවෘත කරේ

649 Views


මෙරට 17 වන විශ්වවිද්‍යාලය අද විවෘත කරේ

මෙරට 17 වන විශ්වවිද්‍යාලය ලෙස වවුනියා විශ්ව විද්‍යාලය අද විවෘත කිරීමට නියමිතව ඇත.

ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විශ්ව විද්‍යාලය නිල වශයෙන් විවෘත කිරීමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post