News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
18

අද සිට විදුලි කප්පාදුව සිදුවන ආකාරය

648 Views


අද සිට විදුලි කප්පාදුව සිදුවන ආකාරය

අද (18) දිනයේ දෙවරක් විදුලිය කප්පාදු කිරීමට සිදුවන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

ඒ අනුව සවස 2.30 ත් 6.30ත් අතර පැයක කාලයක් සහ සවස 6.30ත් රාත්‍රී 10.30ත් අතර විනාඩි 45 ක කාලයක් මෙලෙස විදුලිය කප්පාදු කෙරෙන බවයි මහජන උපයෝගීතා කොමිසම වැඩිදුරටත් සඳහන් කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post