News Line| Off Air
Generic placeholder image

Latest Posts
Apr
6

ජනපතිගේ ඉල්ලීම ශ්‍රීලනිපය ප්‍රති‍ක්ෂේප කරයි

574 Views


ජනපතිගේ ඉල්ලීම ශ්‍රීලනිපය ප්‍රති‍ක්ෂේප කරයි

යළිත් කැබිනට් මණ්ඩලය නියෝජනය කරන ලෙස ජනාධිපතිවරයා කළ ඉල්ලීම ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප්‍රතික්‍ෂේප කළ බව හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

පාර්ලිමේන්තුව තුළ ස්වාධීනව කටයුතු කිරීමට පක්‍ෂයක් ලෙස ගත් තීරණය වෙනස් කළ නොහැකි බව මෙන්ම ජනතා ඉල්ලීම ප්‍රති‍ක්ෂේප කළ නොහැකි බව තම පක්‍ෂ පාර්ලිමේන්තු කණ්ඩායම ජනාධිපතිවරයාට දැනුම් දුන් බව ද නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කරයි.


News Articles
Latest Videos
Most Popular Post