News Line| Off Air
Generic placeholder image

Latest Posts
Apr
7

ඩොලරයේ අගය තවත් ඉහළට

580 Views


ඩොලරයේ අගය තවත් ඉහළට

අද දිනයේ එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රු. 319.99 ක් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශයට පත්කර ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශයට පත්කර ඇති විනිමය අනුපාතිකයට අනුව ඩොලරයක ගැනුම් මිල සඳහන් වන්නේ රු. 309.38 ක් ලෙසටය.


News Articles
Latest Videos
Most Popular Post