News Line| Off Air
Generic placeholder image

Latest Posts
May
25

අගමැති මුදල් ඇමති ලෙස දිවුරුම් දෙයි

485 Views


අගමැති මුදල් ඇමති ලෙස දිවුරුම් දෙයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය ධුරයේ දිවුරුම් දෙයි.

දිවුරුම් දීම අද (25) පෙරවරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ සිදු විය.


News Articles
Latest Videos
Most Popular Post