News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jun
1

ජූනි 02 සිට 05 වැනිදා දක්වා විදුලි කප්පාදුව නැවතත්

515 Views


ජූනි 02 සිට 05 වැනිදා දක්වා විදුලි කප්පාදුව නැවතත්

පවතින අඩු විදුලි ඉල්ලුම සහ ජල විදුලි උත්පාදනය මගින් විදුලිය ලබා ගැනීමේ හැකියාව මත මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් ජූනි 02 වැනිදා සිට 05 වැනිදා දක්වා විදුලි කප්පාදුව පැය 02කට සහ පැය 01කට සීමා කර ඇත.

ඒ අනුව,

ජූනි 2 විදුලි කප්පාදුව පැය 2ක්

ජූනි 3 විදුලි කප්පාදුව පැය 2 ක්

ජූනි 4 විදුලි කප්පාදුව පැය 1ක්

ජූනි 5 විදුලි කප්පාදුවක් නොකිරීමට අනුමැතිය ලබා දී ඇත.


News Articles
Latest Videos
Most Popular Post