News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
8

විදුලි ඉංජිනේරු සංගමය අද මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක

458 Views


විදුලි ඉංජිනේරු සංගමය අද මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක

අද (08) මධ්‍යම රාත්‍රීයේ සිට ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය සියලු රාජකාරි කටයුතුවලින් ඉවත්වීමට තීරණය කර ඇත.

විදුලිබල පනත සංශෝධනය කිරීමට විරෝධය පළ කරමින් ඔවුන් එම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කරන බවයි එහි සභාපති අනිල් රංජිත් ඉඳුවර සඳහන් කළේ.


News Articles
Latest Videos
Most Popular Post