News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jun
9

ගෝඨා ගෝ ගමට පහර දී අදට මාසයයි – අරගලය ආරම්භ වී අදට මාස දෙකයි

725 Views


ගෝඨා ගෝ ගමට පහර දී අදට මාසයයි – අරගලය ආරම්භ වී අදට මාස දෙකයි

ජාති, ආගම්, පක්ෂ භේදයකින් තොරව ආරම්භ වූ ගාලු මුවදොර ආදරයේ අරගලයට අදට දින හැට එකක් වනවා.

ජනාධිපතිවරයාට හා ආණ්ඩුවට ගෙදර යන ලෙස බල කරමින් මෙම අරගලය ආරම්භ වුණා.

ගෝඨා ගෝ ගම නිර්පාර්ශවික අරගලයට පහර දී මසක් සම්පූර්ණ වීම නිමිත්තෙන් ලේ හා ඇස් දන් දීමේ වැඩසටහනක් රතු කුරුස සංවිධානය හා ගෝඨා ගෝ ගමේ දී පැවැත්වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post