News Line| Off Air
Generic placeholder image

Latest Posts
Aug
15

නොරොච්චෝලේ බිඳ වැටීමක්

487 Views


නොරොච්චෝලේ බිඳ වැටීමක්

නොරොච්චෝලේ බලාගාරයේ පළමු ජනන යන්ත්‍රයේ බිඳවැටීමක් සිදුව ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

මේ වන විට දෝෂය හඳුනා ගැනීමට තාක්ෂණික කාර්ය මණ්ඩලය කටයුතු කරමින් ඇති අතර 2 වන ජනන යන්ත්‍රයේ නියමිත නඩත්තු කටයුතු සිදු කරමින් පවතින බවයි Twitter පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කරයි.


News Articles
Latest Videos
Most Popular Post