News Line| Off Air
Generic placeholder image

Latest Posts
Aug
18

අන්තරේ අද කොළඹට

605 Views


අන්තරේ අද කොළඹට

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ලය විසින් සංවිධානය කරන විරෝධතාවක් අද (18) පැවැත්වීමට නියමිතව ඇති බව එහි කැඳවුම්කරු වසන්ත මුදලිගේ සඳහන් කළා.

ඒ අනුව අද දහවල් 1.00 ට ලිප්ටන් වටරවුම අසළින් මෙම විරෝධතාව ආරම්භ වීමට නියමිතව ඇත.


News Articles
Latest Videos
Most Popular Post