News Line| Off Air
Generic placeholder image

Latest Posts
Aug
30

සංශෝධිත අයවැය අද පාර්ලිමේන්තුවට

501 Views


සංශෝධිත අයවැය අද පාර්ලිමේන්තුවට

මෙම වසර සඳහා වන සංශෝධිත විසර්ජන පනත් කෙටුම්පත අද (30) දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මුදල් අමාත්‍යවරයා ලෙස පස්වරු 01 ට අයවැය කතාව සිදුකිරීමට නියමිත බව වාර්තා වේ.

පස්වරු 01 සිට 02 දක්වා ජනාධිපතිවරයා විසින් අයවැය කතාව ඉදිරිපත් කිරීමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post