News Line| Off Air
Generic placeholder image

Latest Posts
Sep
13

රජයේ විශේෂ නිවාඩු දිනයක්

592 Views


රජයේ විශේෂ නිවාඩු දිනයක්

දෙවන එලිසබෙත් මහ රැජිනගේ රාජකීය අවමංගල්‍ය යෙදෙන එළැඹෙන සැප්තැම්බර් 19 වනදා රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශයට පත් කර ඇත.

එදින ජාතික ශෝක දිනයක් ලෙස ද දැනටමත් ප්‍රකාශයට පත්කර ඇත.


News Articles
Latest Videos
Most Popular Post