News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
22

රනිල් මල්ලවාරච්චිගේ ආදරණීය පුතු විවාහ ගිවිස ගනී

394 Views


රනිල් මල්ලවාරච්චිගේ ආදරණීය පුතු විවාහ ගිවිස ගනී

රනිල් මල්ලවාරච්චිගේ ආදරණීය පුත් පවන් මල්ලවාරච්චි ඔහුගේ පෙම්වතිය බිමාශි සමග විවාහ ගිවිසගෙන තිබෙනවා.එම අවස්ථාවේ විඩියෝවක් රනිල් මල්ලවාරච්චි විසින් සමාජ මාධ්‍යට එක් කර තිබුනා.

මීට පෙර පවන්ගේ ආදර කතාවේ තතු හෙළි කරමින් රනිල් විසින් ඡායාරූප කිහිපයක් පළ කර තිබුනා.


News Articles
Latest Videos
Most Popular Post