News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
24

සංජනා ගමාරච්චිගේ සුපිරි උපන්දින සාදය

438 Views


සංජනා ගමාරච්චිගේ සුපිරි උපන්දින සාදය

සංජනා ගමාරච්චි කියන්නේ ටික කලකින් ප්‍රේක්ෂක හදවත් වලට සමීප වුණ කවුරුත් ආදරේ කරන ආදරණීය චරිතයක්.පසුගිය දවසක සංජනාගේ උපන්දිනය යෙදී තිබුණු අතර ඒ වෙනුවෙන් සුපිරි සාදයක් පැවැත්වුණා.

මේ අවස්ථාවට කලා ලෝකයේ සංජනාට හිතවත් බොහෝ දෙනෙක් සහභාගී වුණා.


News Articles
Latest Videos
Most Popular Post