News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
26

ඇයි කියලා අහන්න එපා!!එපා!!

318 Views


ඇයි කියලා අහන්න එපා!!එපා!!

ත්‍රිකලා ධරණි, පසුගිය කාලේ විවිධ හේතු නිසා සමාජ ජාලවල ඇය ගැන කතාබහට ලක් වුනා.මෑතකදී ඇගේ නිරූපණ පාසලේ දරුවන් සමග කල විලාසිතා සංදර්ශනය නිසා ත්‍රිකලා සමහරුන්ගෙන් බැනුම් ඇහුවා.

ත්‍රිකලා ඇගේ ෆේස්බුක් ගිණුමේ ජිවිතය ජය ගන්නට විවිධ අභිප්‍රේරණ ප්‍රකාශ සටහන් කරනවා.මෑතකදී ඇගේ ෆේස්බුක් ගිණුමේ සටහන් කල එවැනි සටහනක් පහත දැක්වෙනවා…

දෙයක් කියන්නද..කවදාවත් ඔයාගේ අනාගත බලාපොරොත්තු සාර්ථක වෙනකන් කාත් එක්කවත් ශෙයා කරගන්න එපා..!!
ඇයි කියලා අහන්න එපා!!
එපා!!
~ Thrikala Dharani ~


News Articles
Latest Videos
Most Popular Post