News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
27

සංගීත් ප්‍රභූට සප්‍රයිස් එකක්

394 Views


සංගීත් ප්‍රභූට සප්‍රයිස් එකක්

සංගීත් ප්‍රභූ කියන්නේ අපි කවුරුත් දන්න දක්ෂතාවයෙන් හා ජනප්‍රියත්වයෙන් අඩුවක් නැති කෙනෙක්.ඊයේ ඔහුගේ උපන්දිනය. ඔහුගේ උපන්දිනය වෙනුවෙන් සංගීත්ගේ යාළුවෝ එකතු වෙලා ඔහුව පුදුමයට පත් කරලා.ඒ කිරිබත් කේක් එකක් රැගෙන ඔහුගේ නිවසට ඇවිත්.

පහත දැක්වෙන්නේ ඒ ඡායාරූප


News Articles
Latest Videos
Most Popular Post