News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
28

කටකතා ගැන ප්‍රිහාන් හඩ අවදි කරයි

485 Views


කටකතා ගැන ප්‍රිහාන් හඩ අවදි කරයි

පසුගිය දිනවල ජනප්‍රිය ගායන ශිල්පිනී නතාෂා පෙරේරා ගැන සමාජ මාධ්‍ය වල ආන්දෝලනාත්මක කතාබහක් ඇතිවෙලා තිබුණා. ඒ ඈ සහ ඇගේ සැමියා වන ප්‍රිහාන් එකිනෙකාගෙන් වෙන් වෙලා ජීවත් වෙන බවට පුවතයි.

සමාජ මාධ්‍ය පුරා සංසරණය වුණු මේ පුවත සාවද්‍ය බව විශ්වාසවන්ත මාධ්‍ය හරහා දැනගන්නට ලැබුණා.

මීට පෙරද තමා සහ නතාෂා වෙන්ව ජීවත්වන බවට කටකතා පැතිරැණු බවත් මෑත කාලයේ එය නැවතත් සමාජ මාධ්‍ය ඉස්මතු වී ඇති බවත් ඒ පිළිබද තමා කළකිරීමෙන් සිටින බව ප්‍රිහාන් කියා තිබෙනවා.

මේ වන විටත් තමා හා නතාෂා ඔිස්ට්‍රේලියාවේ එකට ජීවත් වෙන බව ප්‍රිහාන් වැඩිදුරටත් පවසා සිටියා.

උපුටා ගැනීම Saravita.lk තුලින්


News Articles
Latest Videos
Most Popular Post