News Line| Off Air| Games
Generic placeholder image

Oct
29

අනුෂා දමයන්ති යුග දිවියට

326 Views


අනුෂා දමයන්ති යුග දිවියට

ජනප්‍රිය නිළි අනුෂා දමයන්ති කියන්නේ ලංකාවේ හැමෝම දන්න ආදරය කරන නිළියක්. මෙරට සිනමාවට නැතුවම බැරි චරිතයක්. රංගනයට විතරක් නෙමෙයි නර්තනයටත් එක සේ දක්ෂ ඇය කාලයක් තනිකඩව සිටියත් වසර ගණනක් පෙම්වතියක් වෙලා තමයි සිටියේ. පෙම්වතා වෙන්නෙත් ඇගේම රසිකයෙක් කියලයි කියන්නේ. ඔහු අමිල. පසුගියදා සුභ මොහොතින් අනුෂා සහ අමිල යුග දිවියට පිවිසුනා. බත්තරමුල්ල වෝටර්ස් ඒජ් පරිශ්‍රයේ තමයි මෙම විවාහ උත්සවය පැවැත්වුනේ.

ඉතින් අපිත් ඇයට සුභ මංගලම් කියලා සුභ පතමු.


News Articles
Latest Videos
Most Popular Post