සංගීත් – දිනිති කියන්නේ මේ දවස්වල කාගෙත් අවධානයට හා වැඩියෙන් කතාබහට ලක්වෙන දෙපළක්. පසුගිය දිනක දිනිතිගේ උපන්දිනය යෙදී තිබුණා. ඒ වෙනුවෙන් සංගීත්, දිනිති එකතු වෙලා ලස්සන ඡායාරූප එකතුවක් කරලා තිබුණා.ඡායාරූප එකතුවත් එක්කම ලස්සන වීඩියෝවකුත් කරලා තිබුණා.
ඡායාරූප පහතින්,



















