ප්‍රවීණ ගායන ශිල්පී එඩ්වඩ් ජයකොඩි සහ ගායන ශිල්පිනී චරිතා ප්‍රියදර්ශනීගේ පුත් චන්දීප ජයකොඩිගේ විවාහය පසුගියදා පැවැත්වුනා. ඔහු විවාහ වුණේ කැනඩාවේ පදිංචි තරුණියක් වන දේශකී ද සිල්වා සමගයි. ඔවුන්ගේ දෙවැනි ගමනේ ඡායාරූප ඔවුන් සමාජ මාධ්‍යවල පල කර තිබුණා.
ඡායාරූප පහතින්,





















