News Line| Off Air
Generic placeholder image

Nov
6

මහ රෑ කසුන් කල්හාරට ලැබුණු සප්‍රයිස් එක

311 Views


මහ රෑ කසුන් කල්හාරට ලැබුණු සප්‍රයිස් එක

වර්ථමාන සංගීත කලාවේ නොමැකෙන නාමයක්වන කසුන් කල්හාර ජයවර්ධන නම් ජනප්‍රිය ගායකයාගේ උපන්දිනය පසුගියදා යෙදී තිබුණා. කසුන් ඔහුගේ පවුලේ අයත් සමග රාත්‍රී ආහාර ගැනීමට හොටලයකට ගොස් තිබුණා. එහිදී ඔහුට ලැබෙන්නේ නොසිතූ පුදුම කිරීමක්. ඒ හෝටලයේ සේවකයෙකු ඔහු වෙනුවෙන් සකසන ලද කේක් එක ඔවුන්ගේ මේසය වෙත රැගෙන එන්නේ නොසිතූ වේලාවක.

පුදුමයට පත්වන කසුන් කේක කපා පවුලේ අයත් සමග සතුට සමරනවා.
පහත දැක්වෙන්නේ ඒ ඡායාරූප

උපුටා ගැනීම saravita.lk තුළින්


News Articles
Latest Videos
Most Popular Post