News Line| Off Air
Generic placeholder image

Nov
8

රංගන ශිල්පිනී අමන්දා ජයරත්නගේ උපන්දිනය සැමරූ අයුරු

397 Views


රංගන ශිල්පිනී අමන්දා ජයරත්නගේ උපන්දිනය සැමරූ අයුරු

ජනප්‍රිය රංගන ශිල්පිනී අමන්දා ජයරත්න කියන්නේ කාටත් සමීප චරිතයක්. පසුගියදා ඇගේ උපන්දිනය කලා තරු පිරිවරා සැමරුවා.ඇය ඇගේ උපන්දින සැමරුමේ ඡායාරූප ප්‍රමාද වී තමයි සමාජ මාධ්‍යට එකතු කර තිබුණේ.

ඡායාරූප පහතින්,


News Articles
Latest Videos
Most Popular Post