රංගන ශිල්පිනී රුවංගි රත්නායක කියන්නේ රිදී තිරයටත් පුංචි තිරයටත් නැතුවම බැරි කෙනෙක්. ඊයේ ඇගේ තුන්වන විවාහ සංවත්සරය යෙදී තිබුණා. ඔවුන්ගේ විවාහ සංවත්සරය වෙනුවෙන් ලස්සන ඡායාරූප එකතුවක් කරලා තිබුණා.උපුටා ගැනීම Sarawita.lk තුළින්
මේ ඒ ඡායාරූප පෙළයි,