News Line| Off Air
Generic placeholder image

Nov
9

කුමාරිකාවක් වගේ හැඩ වූ ටීනා

361 Views


කුමාරිකාවක් වගේ හැඩ වූ ටීනා

ටීනා කියන්නේ දක්ෂ නිරූපන ශිල්පිනියක් වගේම ජනප්‍රිය රංගන ශිල්පිනීයක්. ඒ ජනප්‍රියත්වය නිසාම ඇය කරන කවර ආකාරයේ විලාසිතාවක් වුනත් කතාබහට ලක් වෙනවා.

කුමාරිකාවක් වගේ ලස්සනට හැඩවුන මේ ඡායාරූප පෙළටත් හිමිවුනේ ඉහළ ප්‍රතිචාරයක්.


News Articles
Latest Videos
Most Popular Post