News Line| Off Air
Generic placeholder image

Nov
10

උපන්දිනයට නෙත්මිගෙන් වෙනස්ම ආකාරයේ Photoshoot එකක්

555 Views


උපන්දිනයට නෙත්මිගෙන් වෙනස්ම ආකාරයේ Photoshoot එකක්

නෙත්මි රොෂෙල් කියන්නේ හැමෝම ආදරය කරන නවක ජනප්‍රිය රංගන ශිල්පිනියක්. මේ වෙද්දි ඇය අලුත් චිත්‍රපටයකත් රංගනයෙන් දායක වෙනවා.ඒ වගේම වෙළද දැන්වීම් හා නිර්මාණ රැසකම දක්නට ලැබෙන චරිතයක්.
ඊයේ නෙත්මිගේ 24වැනි උපන්දිනය යෙදී තිබුණා. ඒ වෙනුවෙන් ඇය පසුගිය දිනක වෙනස්ම ආකාරයේ ෆොටෝෂුට් එකක් කර තිබුණා.

එහි ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post