News Line| Off Air
Generic placeholder image

Nov
10

එයා තමයි මාව හැමදේකටම උනන්දු කරවන්නේ

424 Views


එයා තමයි මාව හැමදේකටම උනන්දු කරවන්නේ

සංගීත් දිනිති කියන්නේ අද වෙනකොට ඉතාමත් ජනප්‍රිය යුවළක්. දිනිතිගේ උපන්දිනය වෙනුවෙන් සංගීත් සහ දිනිති එකතුවෙලා කරපු Photoshoot එක ගැන විස්තර අපි අරගෙන ආවා. පසුගියදා සියත ස්ටාර් වොර්ස් වැඩසටහනට සංගීත් සහ දිනිති දෙදෙනාම සහභාගී වුනා. වැඩසටහනේදී සංගීත් දිනිති ගැන මෙන්න මේ විදියටයි පැවසුවේ,

දිනිතිගෙන් ලැබෙන සහයෝගය වචනයෙන් කියන්න බෑ.එයා තමයි මාව හැම වෙලාවෙම උනන්දු කරවන්නේ

සම්පූර්ණ වැඩසටහන නැරඹීමට 👉https://youtu.be/MdNQU7q5BvY


News Articles
Latest Videos
Most Popular Post