News Line| Off Air
Generic placeholder image

Nov
12

ඔයාගෙ ගමන ඔයා යන්න,ඔයාට ඕන කරන ගමනාන්තය හමුවෙනකන් ….!

408 Views


ඔයාගෙ ගමන ඔයා යන්න,ඔයාට ඕන කරන ගමනාන්තය හමුවෙනකන් ….!

ත්‍රිකලා ධරණි පසුගිය දවස්වල කතාබහට ලක්වුන චරිතයක්.ඇය වර්තමානය වෙද්දි සමාජ මාධ්‍ය තුළ හරි ප්‍රසිද්ධයි.ඒ ඇය සමාජ මාධ්‍යට එක් කරන සටහන් හා ඡායාරූප නිසා. මේ සටහනත් ඇය එලෙස තැබූවක්.

ජයග්‍රහණයේදී මල් මාලා දාලා පිළිගන්නයි
දෙයක් වැරදුනාම තියන තරම් ගල්මුල් වලින් පහර දෙන්නයි සමහරු හරි දක්ශයි 🤐
මිනිස්සුන්ට ජීවිතේ හැමදාම හරියන්නෙත් නෑ
ඒවගේම හැමදාම වරදින්නෙත් නෑ..🙏🧡
කොහොමත් මිනිස්සුන්ට කුඩේ මතක තියෙන්නේ වැස්ස ඉවර වෙනකන් විතරයිලුනේ….☔🌧️
අන්න ඒ නිසා ජීවිතේට දේවල් ලැබෙනකොට මිනිස්සු දෙන මල් 🌻💐, වැරදුන දවසක ගල් බවට පත්වන බව මේ දවස්වල ලොකුම නිව්ස් එක බවට පත්වුන සිද්ධියෙන් ඉගන ගන්න පුළුවන් ලොකුම පාඩම ✅
ඔයාගෙ දිනුම් ඉදිරියේ ලෝකයාගෙන් අත්පොලසන් බලාපොරොත්තු වන්න එපා
🖐️🖐️
ඔයාට වැරදුන වෙලාවට ඒ අත්වලින්ම ගල්කැට වදින බව අමතක කරන්නත් එපා
🖐️‼️
ඔයාගෙ ගමන ඔයා යන්න,ඔයාට ඕන කරන ගමනාන්තය හමුවෙනකන් ….!!🧡🧡
~Thrikala Dharani ~


News Articles
Latest Videos
Most Popular Post