News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
15

චාමර වීරසිංහ සිය පුතුගේ උපන්දිනය සැමරූ අයුරු

441 Views


චාමර වීරසිංහ සිය පුතුගේ උපන්දිනය සැමරූ අයුරු

චාමර වීරසිංහ මෙරට ගීත කලාව තුළ නොමැකෙන සන්නාමයක්.ඔහුගේ ගීතයන් ලොකු කුඩා ඕනෑම අයෙකු ආදරයෙන් වැළදගන්නවා.

පසුගියදා චාමරගේ පුතුගේ උපන්දිනය යෙදී තිබුණා. උපන්දිනය වෙනුවෙන් පැවැත්වූ සාදයේ ඡායාරූප චාමර වීරසිංහ සමාජ මාධ්‍යට නිකුත් කර තිබුණා. ඒ වගේම චාමර ඔහුගේ ෆේස්බුක් ගිණුමේ පුතුට සුබ පැතුමක් තැබීමටත් අමතක කලේ නෑ

ඡායාරූප පහතින් බලන්න


News Articles
Latest Videos
Most Popular Post