News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
16

කලා තරු රැසක් සමග සැමරූ අමල් පෙරේරාගේ දියණියගේ උපන්දිනය

475 Views


කලා තරු රැසක් සමග සැමරූ අමල් පෙරේරාගේ දියණියගේ උපන්දිනය

අමල් පෙරේරා අති දක්ෂ හා ජනප්‍රිය ගායන ශිල්පියෙක්. තරුණ වැඩිහිටි භේදයකින් තොරව ඔහුගේ ගීතවලට හැමෝම ආදරය කරනවා.
පසුගියදා අමල් පෙරේරාගේ දියණිය සිය 21වන උපන්දිනය සැමරුවා. ඒ කලා තරු රැසක් පිරිවරා සාදයක්ද පවත්වමින්.

එහි ඡායාරූප පහතින් බලන්න.


News Articles
Latest Videos
Most Popular Post