News Line| Off Air
Generic placeholder image

Latest Posts
Nov
16

නෙහාරා දෙවන වරටත් මව් පදවිය ලබයි

1063 Views


නෙහාරා දෙවන වරටත් මව් පදවිය ලබයි

නෙහාරා පීරිස් කියන්නේ කලා ලෝකයේ ඉන්න ආදරණීය සුන්දර කලාකාරිනියක්. නෙහාරා මේනක සමග සතුටින් ජීවිතය ගෙවනවා. මොවුන්ගේ කැදැල්ල සුන්දර කරන්න මුලින්ම එන්නේ දියණියක්. ඇය තමයි මෙයිලි.ලස්සන දූ සිගිත්තියක්.

නෙහාරා දෙවන වරටත් මව් පදවිය ලබා තිබෙනවා. ඇයත් මෙයිලි වගේම දූ සිගිත්තියක්. ඉතින් අපිත් ඔවුන්ට හදවතින්ම සුබ පැතුම් එක්කරමු.


News Articles
Latest Videos
Most Popular Post