News Line| Off Air
Generic placeholder image

Nov
18

කෝකිල පවන්ට ශල්‍යකර්මයක්

675 Views


කෝකිල පවන්ට ශල්‍යකර්මයක්

කෝකිල පවන් රටම ආදරය කරන අති දක්ෂ රංගන ශිල්පියෙක්. පසුගියදා ඔහු ශල්‍යකර්මයකට යොමු වුණා. ශල්‍යකර්මයෙන් සුවය ලැබූ ඔහු සිය ෆේස්බුක් ගිණුමට සටහනක් එක් කරමින් ශල්‍යකර්මය සාර්ථකව නිමා වු බව කියා තිබුණා. ඔහු පලකල සටහන පහතින්,

ශල්‍යකර්මයක් සාර්ථකව නිමා වුනා. දෙවිවරු සිටින්නේ වෙන කොහේවත් නෙමෙයි. අපි අතරමයි. #Dr_VICNESHWARAM ඇතුළු වෛද්‍ය-හෙද මණ්ඩලය සහ #LankaHospital කාර්ය මණ්ඩලය ඉතාම ආදරයෙන් මතක් කරන්නට කැමතියි. ඒ වගේම මගේ බිරිඳ. මම ඇත්තටම වාසනාවන්තයි ඔයා වගේ කෙනෙක් ලබන්න. ආච්චිගෙත් ශල්‍යකර්මයක් කරල තියෙන නිසා එයාට Travel කරන්න අමාරුයි. ඒත් එයාගේ ආශිර්වාදය මං ලඟ කොහොමත් තියෙනවානේ.
මගේ සහෝදරයො ටිකත් මගේ ලඟිං හිටපු එක හයියක්. ආදරෙයි උබලට. ඒ වගේම මට සෙත් පතපු, ආශිර්වාද කරපු #FacebookPage #Facebook #instagram #Tiktok #WhatsApp එකේ ඉන්න මගේ ආදරණීයන්ට බොහෝම පින්. 🙏
හිනාවෙලා ඉමු.
ආදරෙයි ♥️


News Articles
Latest Videos
Most Popular Post