News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
22

නෙහාරා,මේනකගෙන් අලුත් Photoshoot එකක්

385 Views


නෙහාරා,මේනකගෙන් අලුත් Photoshoot එකක්

නෙහාරා පීරිස් කියන්නේ දක්ෂ රංගන ශිල්පිනියක්. මේනක රාජපක්ෂ සමග යුග දිවිය ඇරඹූ ඇය දැන් අම්මා කෙනෙක්. මෙයිලි චූටි දියණියගේ පැමිණීමත් එක්ක ඔවුන්ගේ පවුල සම්පූර්ණ වුණා. මෙයිලිගේ තනි මකන්න දැන් නංගි බබෙක් ඉන්නවා. ඉතින් මේ චූටි දෝනි එන්න කලින් නෙහාර මේනක හා මෙයිලි එක්ව ඡායාරූපගත කිරීමක් කරලා තියනවා. එහි ඡායාරූප පසුගියදා සමාජ මාධ්‍ය වෙත එක්කර තිබුණා.

එහි ඡායාරූප පහතින්,


News Articles
Latest Videos
Most Popular Post