News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
25

ඉන්දියානු විලාසිතාවට සැරසුණු අනූජ් හා ඔහුගේ බිරිද

405 Views


ඉන්දියානු විලාසිතාවට සැරසුණු අනූජ් හා ඔහුගේ බිරිද

ජනප්‍රිය සිනමා නළු අනූජ් රණසිංහ පසුගියදා විවාහ දිවියට ඇතුළු වුනු බව ඔබ දන්නවා. අනූජ් ඔහුගේ සහකාරිය වන යශෝධා සමග විවාහයෙන් පසුව අපූරු ඡායාරූපගත කිරිමක් කර තිබුණා. ඒ ඉන්දියානු විලාසිතාවට අනුවයි.

පහත දැක්වෙන්නේ එම ඡායාරූප


News Articles
Latest Videos
Most Popular Post