News Line| Off Air
Generic placeholder image

Nov
26

අසේකාගේ උපන්දිනයට ජනික්ගෙන් සප්‍රයිස් එකක්

399 Views


අසේකාගේ උපන්දිනයට ජනික්ගෙන් සප්‍රයිස් එකක්

ප්‍රවීණ නර්තනාචාර්ය චන්න විජේවර්ධනගේ හා උපුලි පණීභාරතගේ දියණිය වන නර්තන ශිල්පී අසේකා විජේවර්ධන පසුගියදා ඇගේ 30වන උපන්දිනය සැමරුවා. ඇය විවාහ වුණේ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකාගේ මුණුබුරෙක් වන ජනික් ජයසූරිය සමගයි.

ජනික් අසේකාගේ පවුලේ හිතවතුන් හා යහළුවන් සමග ඇයට එකක් සංවිධානය කර තිබුණා. මේ සදහා කලා ලෝකයේ අසේකාට සමීප හිතමිත්‍රාදීන් රැසක් සහභාගී වුණා.

පහත දැක්වෙන්නේ එහි ඡායාරූප,


News Articles
Latest Videos
Most Popular Post