News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
26

ගායක සුරේන්ද්‍ර පෙරේරාගේ දියණියගේ උපන්දින සැමරුම

631 Views


ගායක සුරේන්ද්‍ර පෙරේරාගේ දියණියගේ උපන්දින සැමරුම

ගායක සුරේන්ද්‍ර පෙරේරාගේ සුරතල් දියණියගේ පළමු උපන්දිනය පසුගියදා සැමරුවා. ඉතින් මේ උපන්දින සැමරුමේ ඡායාරූප සමාජ මාධ්‍ය වෙත නිකුත් කළ සුරේන්ද්‍ර තම දියණිය වෙනුවෙන් ආදරණීය උපන්දින සුබ පැතුමක් තැබීමටත් අමතක කලේ නෑ. එය පහතින් බලන්න,

දේවාශිර්වාදයෙන් අපිට ලැබුණු මැණික …
අද ඔයාට අවුරුද්දකුත් වෙලා…. 🌸
තාත්තියි අම්මියි ආදරෙයි ඔයාට හැමදාමත්…
තබන තබන පියවර ආලෝකමත් වෙලා දීප්තිමත් අනාගතයක් ලැබෙන්න ඕනේ මගේ සුදු දුවට….. ✨️✨️✨️✨️✨️
දෙවිපිහිටයි
My blood ❤️ My Soul ❤️My Love❤️ My Princess
❤️❤️❤️❤️❤️❤️


News Articles
Latest Videos
Most Popular Post