News Line| Off Air
Generic placeholder image

Nov
27

මිතුරන් වසර 10කට පෙර හා පසු

431 Views


මිතුරන් වසර 10කට පෙර හා පසු

සාමාන්‍යයෙන් වෘත්තීමය මිතුරුකම් වල පැවැත්ම අඩුයි කියලා කියනවානේ. කලා ලෝකයෙත් ඒ වගේ තමයි. නමුත් කලා ලෝකයෙත් වසර ගණනාවත් තිබෙන යාළුකම් තිබෙනවා. ඒ සදහා හොදම උදාහරණයක් පසුගියදා සචිනි අයේන්ද්‍රා ඇයගේ ෆේස්බුක් ගිණුමේ තබා තිබුණා.

ඒ මීට වසර දහයකට පෙර හා මිතුරන් කිහිපදෙනෙක් සමග ගත් ඡායාරූපයක් හා මෑතකදී ඒ ලෙසටම ගත් ඡායාරූපයක්. ඒ මිතුරන් වන්නේ සාරංග දිසාසේකර, රොෂාන් රණවන හා පුබුදු චතුරංගයි.

පහත දැක්වෙන්නේ එම ඡායාරූපයයි,


News Articles
Latest Videos
Most Popular Post